වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මගින් අනුමත ජාත්‍යයන්තර සහතිකය ඔබට ලබාදෙන මෙම මාස 6 පාඨමාලාව සමග දැන් ඔබට ඇතුලත් විය හැක.
විභාගය රජය මගින් පවත්වා මෙරට හා ජාත්‍යයන්තරය පිළිගත් සහතිකය නුගේගොඩ මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක.
-
- කාලය මාස 6
- සතියේ දින 3ක්
- පාඨමාලා ගාස්තුව රු: 89.900
- මුළු පාඨමාලා ගාස්තුවෙන් 1/3ක් ගෙවා ලියාපදිංචි වන්න.
- එකවර ගෙවන්නේ නම් විශේෂ ගාස්තු
- උදේ 9.00 සිට සවස 5.00 දක්වා බදවා ගනු ලබයි
දැනට වෘත්තීය වශයෙන් ආපනශාලා පවත්වාගෙන යන අය සදහා.
විදේශ ගතවීමට බලාපොරොත්තුවන හා මේ සදහා උනන්දුවක් දක්වන සැමට.