Course Contents:
- Introduction හැදින්වීම
– Types of Oven පෝරණු වර්ග
– Metric method කිරුම් මිනුම් වර්ග
– Climatic effects දේශගුණය බලපාන අයුරු
– Basic type of cakes මූලික කුම සහිත කේක් වර්ග
– Colour mixing and introducing essence වර්ණ සංකලනයසහ එසන්ස් වර්ග හඳුනාගැනීම
– Basic types of icing creams මූලික ක්‍රම සහිත අයිසිං ක්‍රීම් වර්ග
– Introducing tools for icing flowers designing අයිසිං මල් සාදාගැනීම සඳහා අවශ්‍ය උපකරණ හඳුන්වාදීම
– Training 25 type of icing flowers designing අයිසිං මල් වර්ග 25ක් නිර්මාණය කරන අයුරු
– Basic cake structure preparation මූලික වශයෙන් කේක් ආකෘතියක් මෝස්තරයක් නිර්මාණය කරගැනීම සඳහා පසුතලය සදාගැනීම
– Types of lases and training on different lases ලේස්වර්ග සහ නොබිදෙන ලේස් වර්ග පුහුණු කිරීම
– Types of embroiders එම්බොයිඩර් වර්ග පුහුණු කිරීම
– Spray and icing flowers decoration ස්ප්‍රේ කිරීම සහ අයිසිං මල් වර්ග සකස් කිරීම - කේක් එකක් හෝ ආකෘතියක් සම්පූර්ණයෙන්ම නිමකරන අන්දම
Course Listing
“Course offers a fully technical and practical fundamentals of preparing cakes up to international level”