සංචාරක ව්‍යාපාරයේ ස්වභාවය, හෝටල් වර්ග, හෝටල් වර්ග කිරීම, හෝටලයක ඇති පහසුකම්, හෝටලයක ඇති දෙපාර්තමේන්තු, හෝටලයක් ඇති සංවිධාන සැලැස්ම, ඔබගේ වගකීම සහ රාජකාරිය, ආචාරවිධි සහ තිබිය යුතු ගුණාංග, උසස් සේවයට කැපවීම, පෞරුෂ වර්ධනය සහ සනීපාරක්ෂාව, භෝජනාගාර සහ අවන්හල් වර්ග, හෝටලයේ අනෙකුත් දෙපාර්තමේන්තු ගැන අවබෝධයක, විශේෂ උත්සව අවස්ථා, කෑම පිළිබඳ අවබෝධය බීම වර්ග හඳුනාගැනීම, තේ සහ කෝපි පිළිගැන්වීම.
රෙස්ටුරන්ට් එකක් තුළ සිදුවන ආහාරපාන පිළිගැන්වීම, උදෑසන ආහාර වේල් වර්ග කිරීම හා හඳුනාගැනීම සර්විස් හඳුනාගැනීම සහ සර්විස් වර්ග (උදා – ෆ්‍රෙන්ච්, රෂියන්, ඉංග්‍රීසි, ජර්මන්) මේසය මත තැබිය යුතු උපකරණ හැදි ගෑරුප්පු ඇතිරීම, අනෙකුත් සේවා උපකරණ, අවන්හලේ භාවිතවන ඇතිරිල් වර්ග, භෝජන සංග්‍රහ මංගල ප්‍රියසාද, සම්මන්ත්රණ, අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ ඇති සුහදතාවය, බාර් කටයුතු පිළිබඳ දැනීම බීම වර්ග සහ කොක්ටේල් පිළිබඳ දැනීම, ආහාර පිළියෙල කිරීම පිළිබඳ දැනීම.
Course Contents:
- Travel and tourism industry
- Type of restaurants in a hotel
- Type of hotels
- Four main department in the school
- The meal / drink experience
- Food services
- Table settings
- Banqueting
- The Types of bars / Liquor
- Organisation charts
- Duties and responsibilities
- Being consistant in quality services
- Knowledge of other departments
- Cleaning of equipment
- Preparation for service
- Service equipment
- Restaurant in relation to other
- Beverage service
- The definition of tourism
- Specialty catering
- Facilities of the hotel
- The definition of tourism
- Tea and coffee services
- Type of breakfast
- Restaurant linen / Napkin folding
- Departments
- Food preparation
- Personal hygiene and quality services
- Basic etiquette for the restaurent staff
- Personal hygiene and quality services
- The menu
- The cover
- Table ware in the restaurant
- Briefing – carrying plates with food
- Guest expectation of food and beverage operation